විදෙස්

සිරියාවේ රකාහි ප්‍රධාන කඳවුරක් යළි සිරියානු හමුදාව යටතට

(උදයම්,සිරියාව)  – IS සටන්කාමින්ගේ ග්‍රහණයේ තිබූ සිරියාවේ රකා ප්‍රාන්තයේ පිහිටි ප්‍රධාන කඳවුරක් සිරියානු හමුදාව විසින් යළි අත්පත් කර ගනී.
2014 වසරේදී  මෙම කඳවුර IS  සටන්කාමින් සිය ග්‍රහණයට ගෙන තිබේ.

අයි එස්. සංවිධානය විසින් රකා ප්‍රාන්තයේ පිහිටි ප්‍රධාන ජලාශයක වේල්ලක් පුපුරුවා හරින බවටද අනතුරු අඟවා තිබුණි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top