(උදයම්,ඇමෙරිකාව) – වේගයෙන් වර්ධනය වන මාංශ පේශී පටක නිර්මාණය කිරීමට පර්යේෂකයින් පිරිසක් සමත් වෙයි. ඇමරිකාවේ ඔටාවා විශ්වවිද්‍යාල විද්‍යාඥයින් පිරිසක් විසින් මෙය සොයාගන්න ලදී....
(උදයම්,ඇමෙරිකාව) – 2017 ඔස්කා සම්මාන උළෙලේදී හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් The salesman ඉරාන චිත්‍රපටයේ අධ්යයක්ෂ අස්ගර් ෆර්හඩි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...
(උදයම්,චීනය) – චීනයේ නැන්චැන්ග් ප්‍රදේශයේ හෝටලයක හටගත් ගින්නකින් පුද්ගලයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. මෙහිදී 14 දෙනෙකු බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති...
(උදයම්,ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ දරුවෙකු තම වත්තේ නවතා තිබු මෝටර් රථයේ සිරවී සිටි සර්පයෙකු අල්ලා ගන්නා අයුරු වීඩියෝ ගතකර තිබේ. [ot-video][/ot-video]
(උදයම්,ඉන්දියාව) – ජයලලිතා ජයරාම්ගේ ඥාති දියණියක වන දීපා ජයකුමාර් ඊයේ නව දේශපාලන ගමනක් ආරම්භ කාළාය. එම අවස්ථාවට එක වෙමින් 42 හැවිරිදි දීපා...
(උදයම්,කොළඹ) – මෙක්සිකෝ දේශසීමාව හරහා පවුරක් ඉදිකිරීම ඉතා කඩිනමින් ආරම්භ කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කන්සර්වටිව් පක්ෂ දේශපාලන ක්‍රියාකාරී මණ්ඩලය අමතමින්...
(උදයම්,සිරියාව) – සිරියාවේ අල් අබාබ් නගරය ආසන්නයේ සිදුවූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 51ක් දෙනෙකු මියගොස් තිබේ. එරට හමුදාවට සහය දක්වන කැරලිකරුවන්...
(උදයම්,පිලිපීනය) – ජනාධිපති රොඩි්රගෝ ඩුටරෙට්ගේ මත්ද්‍රව්‍ය විරෝධී සටනට එරෙහි වූ පිලිපීන සෙනෙට් මණ්ඩල නියෝජිතවරියක වන ලෙයිලා ඩි ලීමා අද අත්අඩංගුවට ගෙන තිබේ....
(උදයම්,ඉන්දියාව) – රාමනාදපුරම් කොංග්රස් පක්ෂයේ සභාපතිවරයා එරට පොලීසිය විසින් අත්අංගුවට ගෙන තිබේ. ඒ ශ්‍රී ලංකාවේ සිට රත්‍රං ජාවාරමක නිරත වීම හේතුවෙනි. රත්‍රං කිලෝ...
(උදයම්,මෙක්සිකෝව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සංක්රමනික ප්‍රතිපත්තිය මෙක්සිකෝව දැඩි ලෙස හෙළා දැක තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ප්‍රායෝගික නොවන බව මෙක්සිකෝ විදේශ...