විදෙස්

වයිකෝ අත්අඩංගුවට

(උදයම්,ඉන්දියාව)   – වසර 2009දී රජයට විරුද්ධව කැරලිගැසීම සම්බන්ධයෙන් අද (03) පවතී නඩුවේදී එම්.ඩී.එම්.කේ පක්ෂ නායක වයිකෝ අත්අඩංගුවට ගෙන තිබේ.

අද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ වයිකෝ පසුව 15 දින රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top