(උදයම්,සිරියාව) – සිරියාවේ ඩමස්කස් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපලට නුදුරින් සිදුවූ දැවැන්ත පිපිරීමට හේතුව ඊශ්‍රායලය එල්ලකළ මිසයිල ප්‍රහාරයක් බව සිරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි....
(උදයම්,සිරියාව) – සිරියාවේ ඩමස්කස් ගුවන්තොටුපල ආසන්නයේ විශාල පිපිරීමක් සිදුව ඇතැයි සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂකයෝ කියති.මෙම පිපිරීමට පෙර විශාල ගින්නක් හටගෙන ඇත. එම...
(උදයම්,ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට සූදානම් වෙයි. මෙහිදී දෙරටේ නායකයින් මුල්වරට හමුවීම විශේෂත්වයකි. මෙම හමුව මැයි මස...
(උදයම්,ඉන්දියාව) – මාර්ගවල ප්‍රමුඛතාව ලබා ගැනීම සඳහා දේශපාලඥයින්ගේ හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ මෝටර් රථවල වහලයෙහි සවිකර ඇති රතු ලාම්පු (red beacons) මැයි...
(උදයම්,ඇමෙරිකාව) – ඊයේ වොෂින්ටන් නුවර ධවල මන්දිරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පැවැත් වුණි....
(උදයම්,රුසියාව) – ඇමරිකානු සහ රුසියානු ගගන ගාමීන් දෙදෙනෙකු අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයට ලඟා වෙති. ඊයේ ඔවුන් රුසියානු සෝයුස් රොකට්ටුවකින් මෙලෙස අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයට ලඟාවූ බව...
(උදයම්,වෙනිසියුලාව) – වෙනිසියුලාවේ විරෝධී රැළියකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.එරට ආණ්ඩුවට එරෙහිව මෙම විරෝධතාව පවත්වා තිබේ. විදෙස් වාර්තා සඳහන්...
(උදයම්,නයිජිරියාව) – මාස 5 ක් තුළ නයිජීරියාවේ උණ රෝගයකින් පුද්ගලයෝ 750 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වෙති. මෙම උණ රෝගය හේතුවෙන් ගෙවීගිය...
(උදයම්,ඕස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියානු රජය මෝරුන් විනාශ කිරිමට තීරණය කරයි. ඒ බටහිර ඕස්ට්‍රේලියාවේ එස්ප්රරන්ස් මුහුදු තීරයේ තරුණියක මෝරෙකුගේ පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවය. උඟුල්...
(උදයම්,ඉන්දියාව) – අත්අඩංගුවට ගැනුණු ඉන්දියාවේ ධන කුවේරයෙකු වන විජය මල්ලයා ඇප මත මුදා හැරේ. මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඊයේ අත්අඩංගුවට ගැනුණි.ඔහු...