ඇමරිකානු නව ජනාධිපතිවරයා ලෙස පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කෙල් විවේචනය කරයි. මෙලෙස විවේචනය කර ඇත්තේ ඇයගේ සංක්රමනික ප්රතිපත්තියයි. සංක්‍රමණිකයන්...
බ්‍රසීලයේ,රියෝ හී පිහිටි බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් පුද්ගලයෝ 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ මියගිය 26 දෙනාගෙන් තිදෙනෙකුගේ ගෙල...
(උදයම්,පිලිපීනය) – පිලිපීනයේ යුද නීතිය පැනවීමට අවදානය යමු වෙයි . ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට්ස් ප්‍රකාශ කර ඇත්තේ එරට මත්ද්‍රව්‍ය ජාවාරම උග්රවීම හේතුවෙන්...
මේ දිනවල තායිලන්තයට පවතින අයහපත්කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 40 දෙනෙකු පමණ මිය ගොස් තිබේ. මිලියන 1.6ක පිරිසක් අවතැන්ව ඇති බව...
(උදයම් , බිහාර්) – ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැට්නා ප්‍රදේශයේ ගංගා නම් ගංගාවේ දී බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයෝ විසිහතර දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති....
යුරෝපය පුරා අධික ශීත කාලගුණය තවදුරටත් පවතින බව විදෙස් වාර්තා පවසයි. දැඩි සුළං සහ සුළි කුණාටුවලින් එම තත්ත්වය තවදුරටත් අවදානම් සහිත...
(උදයම්,ඇමෙරිකා ) – 2016 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා රුසියානු සයිබර් ප්‍රහාරවලින් බලපෑමක් ඇතිවී ද යන්න පිළිබදව ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ බුද්ධි කමිටුව මගින්...
ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් හට ඇමරිකානුවෙකුට ලැබෙන ඉහළම ගෞරවය හිමි වෙයි. ඒ ඔහු කළ සේවය අගයමින්. ඇමරිකානු රජය විසින් පිරිනමන නිදහස...
ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ සෙබළුන් 4000කින් යුත් කණ්ඩායමක් ජර්මනියට යැවු බව පෙන්ටගනය පවසයි. රුසියාවට කිසියම් ආකාරයේ පණිවුඩයක් යැවීමක් ලෙස මෙම තීරණය...
(උදයම්, ඔස්ට්‍රලියා)රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා එල්ල වූ ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ඇමතිනි සූසන් ලේ සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි. අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම...