(උදයම්,තුර්කිය) – තුර්කියේ ඉස්මීර් නගරයේ අධිකරණ ශාලාවකට එල්ල වූ ප්‍රහාරයකින් පොලිස් භටයෙක් සහ අධිකරණ සේවකයෙක් ජීවිතක්ෂයට පත්වෙති. ප්‍රහාරයට පැමිණි දෙදෙනෙකු ද මියගොස්...
(උදයම්, කොසෝවෝ) – කොසෝවෝ රාජ්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය රමුෂ් හරඩිනාච් ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ යුද අපරාධ චෝදනාව සම්බන්ධයෙනි. 1990 වර්ෂයේ ඔහු කොසෝවෝ...
(උදයම්, ඇමෙරිකා ) – ඇමරිකාවේ – නිව්යෝක් නගරයේදී දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් සියයකට වැඩි පිරිසක් තුවාල ලබති. ඊයේ සිදුවූ මෙම අනතුරෙන්...
(උදයම්, මියන්මාරය ) – මියන්මාරය තුළ ජීවත් වන මුස්ලිම් ජාතිකයන් සමූල ඝාතනය වන බවට ජාත්‍යන්තරයෙන් එල්ල වන චෝදනා එරට රජය ප්‍රතික්ෂේප කරයි....
(උදයම්,ඉන්දියා)- ඉන්දිය ප්‍රාන්ත මැතිවරණයක් පෙබරවාරි මාසයේ පැවැත්වෙන වබ එරට මැතිවරණ කොමිසම පවසයි. ප්‍රධාන ප්‍රාන්ත පහක් සඳහා මෙලෙස මැතිවරණය පවත් වෙන බව මැතිවරණ...
(උදයම්, ෆිජි ) – රිච්ටර් මාපාංක 6.9ක අගයක් සටහන් කරමින් ෆීජි දූපත් සමුහය ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවිය. අද උදෑසන මෙම භූ...
(උදයම්, පිලිපින් ) – පිලිපීනයේ දකුණු ප්‍රදේශයේදී බන්ධනාගරයකින් රැදවියන් 150 දෙනෙකු පලාගොස් තිබේ. මෙලෙස පලාගොස් ඇත්තේ අන්තවාදී සංවිධානයකට අයත් රැදවියන් පිරිසක් බවට...
යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති සර් අයිවන් රොජර් සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි. බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය අතර සාකච්ඡා අතරතුර දී ඔහු මෙලෙස ඉල්ලා...