විදෙස්

තම වැටුප පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන බව ජනපති ට්‍රම්ප් කියයි

(උදයම්,ඇමෙරිකාව) – මේ වසර අවසානයේදී තම වැටුප් මුළුමනින්ම පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ජනාධිපති ට්‍රම්ප්ට වාර්ෂිකව ඩොලර් 400,000 ක වැටුපක්‌ හිමි වේ.

එම සම්පුර්ණ මුදලම මෙලෙස පරිත්‍යාග කරන බව ධවලමන්දිරයේ ප්‍රවෘත්ති ලේකම් සීන් ස්‌පයිසර් මාධ්‍ය වෙත හෙළි කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top