(උදයම්,පකිස්තානය) – ලාහෝර් නුවර සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයෝ 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. 15 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන්...
(උදයම්,ලිබියාව) – ලිබියාවේ සිට යුරෝපය බලා යමින් සිටි නීතිවිරෝධී සරණාගතයින් රැගත් යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේදි අනතුරට ලක්වීමෙන් එහි සිටි 74 දෙනෙකු මිය ගොස්...
(උදයම්,ලන්ඩනය) – ලොව වැඩිම කාන්තා ආයු අපේක්ෂණයක් ඇති රට බවට දකුණු කොරියාව පත්වෙයි නවතම පර්යේෂණයකින් මේ බව අනාවරණ වී ඇති බව...
සිය සංක්‍රමණික ප්‍රතිපත්ති තවත් දැඩි කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගනී. ඒ අනුව නීතිවිරෝධී ලෙස ඇමරිකාව තුළ රැදී සිටින සංක්‍රමණිකයන් පිටුවහල්...
( උදයම්,හොංකොං) – හිටපු හොංකොං නායක ඩොනල්ඩ් සංග්ට විෂමාචාර චෝදනා යටතේ සිරදඬුවම නියම කරයි. ඔහුට වසර වසර එකහමාරකට අධික කාලයක සිර දඩුවම්...
(උදයම්,රුසියාව) – නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ රුසියානු තානාපති විටාලි චර්කින් මිය යයි. හදිසියේ ඇති වූ රෝගී තත්වයක් නිසා ඔහු මිය...
(උදයම්,ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික ආරක්ෂක උපදේශක තනතුරට ප්‍රවීන හමුදා සෙන්පතියෙකු වන රේමන්ඩ් මැක් – මස්ටර් පත් කරයි. එම තනතුරේ...
(උදයම්,ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සාප්පු සංකීර්ණයක් මතට සැහැල්ලූ ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් එහි ගමන් ගත් පුද්ගලයෝ 5 දෙනෙක් ජීවිතක්ෂයට...
(උදයම්,උතුරු කොරියාව) – උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ ඥාති සොහොයුරු කිම් ජොන් නම් මලයාසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළේදී සැකකටයුතු ලෙස මිය...
(උදයම්,ප්‍රංශය) – අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් ප්‍රංශ අධිකරණයක් මගින් ඊයේ වැරදිකාරියක් ලෙස නම් කළේය. මෙලෙස ඇය වරදකාරිය වී ඇත්තේ...