(උඅදයම්,ප්‍රංශය) – සියයට 66 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ එමැනුඑල් මැක්රෝන් ගේ පෞද්ගලික තොරතුරු පිළිබඳ මාධ්‍ය තුළ කතා...
(උදයම්,ප්‍රංශය) – ප්‍රංශයේ පැවති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා ලෙස එම්මානුවෙන් මැක්රොන් ජයග්‍රහණය කරයි. ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රංශයේ 39 වන ජනාධිපතිවරයා ලෙස...
(උදයම්,ඇමෙරිකාව) – පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ හැකියාවක් සහිත විශේෂ තනපටක් නිෂ්පාදනය කළ බව මෙක්සිකෝවේ නව යෞවනයෙක් පවසයි. 18 හැවිරිදි ජුලියන් රියෝස්...
(උදයම්,ඉන්දියාව) – පොදු සන්නිවේදනය සදහා යොදා ගත හැකි චන්ද්‍රිකාවක් ඉන්දියාව අද උඩුගුවනට යවනු ලබයි. මෙම චන්ද්‍රිකාවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සාර්ක් සංවිධානයේ සාමාජීක රටවල්...
(උදයම්,කොළඹ) – හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ, “Obama care” සෞඛ්‍ය රක්ෂණ ආවරණය වෙනුවට රිපබ්ලිකන් පක්ෂය ඉදිරිපත් කරන නව ඇමරිකානු සෞඛ්‍ය රක්ෂණ පනත් කෙටුම්පතට...
(උදයම්,ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර නේටෝ සංවිධානයේ රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අටදෙනකුවත් මරුමුවට පත් වූ බව බලධාරීහු පවසති....
(උදයම්,බ්‍රිතාන්‍යය) – වසර කිහිපයකට පෙර කේට් කුමරිය සහ විලියම් කුමරු පොෟද්ගලික නිවාඩු ගත කිරීමට ගිය අවස්ථාවේ පැපරාසී කරුවකු රහසිගතව ලබා ගත් ඡායා...
(උදයම්,ඇමෙරිකාව) – හොඳ අවස්ථාවක් උදා වේ නම් උතුරු කොරියානු නායක කිම් ජොං අං මුණ ගැසීමට තමා සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...
(උදයම්,චීනය) – සත්ව සෛල වල ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා ස්මාට් ජංගම දුරකතනය භාවිත කල හැකි බව හෙළි වෙයි. චීන පර්යේෂකයන් පිරිසක් විසින්...
(උදයම්,ඇමෙරිකාව ) – ඇමරිකාව සමඟින් සීතල යුද්ධයක් ආරම්භ කර සිටින උතුරු කොරියාව ඊයේ (28) තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. මේ පිළිබඳව...