(උදයම්,එංගලන්තය ) – මැන්චෙස්ටර් නුවර පැවතී සංගීත ප්‍රසංගයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ මැතිවරණ ප්රචාරක කටයුතු අත්හිටුවයි. මේ වනවිට...
(උදයම්,එංගලන්තය) – එංගලන්තයේ මැන්චෙස්ටර් හි පැවැති සංගීත ප්‍රසංගයකට එල්ල වූ ප්‍රහාරය බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් බව බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පවසයි. ඊයේ රාතී‍්‍රයේ...
(උදයම්,එංගලන්තය) – එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර පැවති සංගීත සංදර්ශණයක් අතර සිදුවු පිපිරීමකින් පුද්ගලයන් 22 නෙකු ජීවිතක්ෂයට පත්වෙයි. 55 දෙනෙකු පමණ පිපිරීමෙන් තුවාල ලබා...
(උදයම්,කැනඩාව) – කැනඩාවේ රිච්මන් තොටුපලේදී මුහුදු සිංහයෙකු විසින් දැරියක් වතුරට ඇඳගෙන යන අයුරු කැමරාවක සටහන් වී තිබුණි. [ot-video][/ot-video]
(උදයම්, සෞදි අරාබියාව) – මුස්ලිම් විරෝදියෙකු ලෙස ප්‍රචලිත ඇමරිකාණු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබියාවේ නිල සංචාරයක නිරත විය. එහිදි සෞදි...
(උදයම්,චීනය ) – සිංගප්පූරුව සහ ඉන්දියාව දකුණු චීන මුහුදේ ආරම්භ කර ඇති ඒකාබද්ධ නාවික අභ්‍යාසයෙන් අනෙකුත් රටවලට බලපෑමක් සිදුනොවිය යුතු බව චීනය...
(උදයම්,පිලිපීනය) – පිලිපීනයේ අද ප්‍රබල භූ කම්පනයක් සිදු විය පිලිපීන වේලාවෙන් අද උදෑසන 9ට පමණ සේබු නගරයට දකුණින් බොහොල් මුහුදු පත්ලේ එම භූ...
(උදයම්,ජපානය) – ජපානයේ රජ පවුලේ සාමාජිකාවක වන මාකෝ කුමරිය සාමාන්‍ය ජපන් පුරවැසියෙකු හා විවාහ ගිවිස ගැනීම සඳහා සූදානම් වීම හේතුවෙන් රාජකීයත්වයෙන් ඉවත්...
(උදයම්,ඉරානය) – ජනාධිපති හසාන් රව්හානිගේ බලය උරගා බැලෙන ඉරාන ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා. ඒ ලෝක බලවතුන් සමග න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමකට එළම්බීමෙන් අනතුරුවයි. අද පැවැත්වෙන...
(උදයම්,ඕස්ට්‍රේලියාව) – සෙන්ටිමීටර් 120 ක දිගකින් යුත් ඔමර් ලොව දිගින් වැඩිම ගෘහස්ත සුරතලා බව හෙළි වෙයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි හිමිකාරක පවසන ආකාරයට මෙම...