(උදයම්, ප්‍රංශය) – ප්‍රංශයේ නව ජනාධිපති එමානුවෙල් මැක්රෝන් (Emmanuel Macron) සහ රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුතින් අතර පළමු සාකච්ඡාවට ආරම්භ වෙයි. පැරිස් නගරය...
(උදයම්,ජර්මනිය) – තවදුරටත් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය මත සම්පූර්ණයෙන් විශ්වාසය තබා යුරෝපයට කටයුතු කළ නොහැකි බව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් පවසනවා. ඇය මේ...
(උදයම්,ලන්ඩනය) – ලන්ඩනයේ හීත්රෝ සහ ගැට්වික් ගුවන් තොටුපලවල සියලූම ගුවන් ගමන් ඊයේ අත්හිටුවීමට සිදුවිය . ඒ, බ්‍රිතාන්‍ය ගුවන් සේවාවේ පරිගණක...
(උදයම්, කොළඹ) – මැන්චෙස්ටර්, ට්‍රැෆර්ඩ් ප්‍රදේශයට පැමිණි බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබූ සැක කටයුතු පාර්සලයෙහි කිසිදු පුපුරන ද්‍රව්‍යයක් අඩංගු...
(උදයම්, කොළඹ) – චීනය විසින් දකුණු චීන මුහුද ගොඩකර තනා ඇති දූපත ආසන්නයෙන් ඇමරිකානු නෞකාවක් යාත්‍රා කර තිබේ.
(උදයම්,බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව...
(උදයම්,ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව අතර කිසියම් විරසකයක් පවතින්නේද යන්න පිළිබඳව සියළු දෙනාගේ අවධානය යොමුව තිබේ. ඉතාලිය බලා පැමිණි...
(උදයම්,පිලිපීනය) – IS සංවිධානයේ සන්නද්ධ පිරිසක් පිලිපීනයේ මරාවි නගරය ආක්‍රමණය කර ඇත. මෙම තුවක්කුකරුවන් Maute හෙවත් Islamic State of Lanao සංවිධානය...
(උදයම්,එංගලන්තය ) – බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර සංගීත ප්‍රසංගයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ආරක්ෂක අවධානම ඉහළ ගොස් ඇති බවට එරට අගමැතිනී තෙරේසා...
(උදයම්,ඇමෙරිකාව) – ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයට පත්වූ James Bond චිත්‍රපට මාලාවේ ජේම්ස් බොන්ඩ් නැමති ජනප්‍රිය රහස් ඔත්තුකරුගේ චරිතයට පණපෙවූ, රසික ආදරය දිනාගත් සර්...