(උදයම්, කොළඹ) – බ්‍රිතාන්‍ය පොලිසිය අද (05) අලුයම කළ වැටලීම් දෙකක දී පසුගියදා ලන්ඩන් නුවරට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකසහිත කිහිප දෙනකු...
(උදයම්,ඉන්දියාව) – පසුගියදා උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සත්ව ගොවිපලක මිනිස් හිසකට හුරු හිසක් සහිත වසු පැටවෙකු ඉපදී ඇති බව ඉන්දීය වාර්තා...
(උදයම්,රුසියාව) – අධිවේගී හයිපර්සොනික් මිසයිල 5ක් රුසියාව විසින් අත්හදා බලා තිබේ. මෙම මිසයිල බටහිර රේඩාර් පද්ධතිවලට ග්‍රහණය කර ගත නොහැකි ඒවා බව...
(උදයම්,මැනිලා) – මැනිලා නුවර ආපන ශාලා සංකීර්ණයක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෝ 34 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. අද උදෑසන මෙම වෙඩි තැබීම...
(උදයම්,ඇමෙරිකාව) – 2015 වසරේ පැරිසියේදී අත්සන් තැබුණු ලෝක කාලගුණ සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා. එම සම්මුතිය...
(උදයම්,කොළඹ) – පිලිපීනයේ මරාවි නගරයේ මෙහෙයුමක් අතරතුර හමුදාව අත්වැරදිමකින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි. එරට ආරක්ෂක...
(උදයම්,දකුණු කොරියාව) – දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලී නෑක් යොන් තෝරා පත්කරගෙන ඇති බව විදෙස්...
(උදයම්,ඉන්දියාව) – බංග්ලාදේශය කැළඹූ මෝරා සුළි කුණාටුව ඉන්දියාව දෙසට ගමන් කරමින් සිටින බව ජාත්‍යන්තර කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙයි. මේ වනවිට මෙම...
(උදයම්,බංගලාදේශය) – ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල කළ “මෝරා” සුළි කුණාටුව බංග්ලාදේශයට ඇතුළු වෙයි. පැයට කිලෝමීටර් 117ක වේගයෙන් බංගලාදේශයට ගිනිකොණදිග ප්‍රදේශයෙන් ඇතුළු...
(උදයම්,උතුරු කොරියාව) – උතුරු කොරියාව සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වීමට අදහස් කරන්නේ නම් ‘ප්යෝන්ග්යැන්’ පාලනය ඊට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කළ යුතුව ඇතැයි චීනය...