(UTV | කොළඹ) – සෙවනගල ප්‍රදේශයේ වයස අවුරුදු 13 ක දැරියක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා ලබන 16 වනදා...
(UTV |කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්...
(UTV | කොළඹ) – සමෘද්ධිලාභීන්ට ලබා දුන් රුපියල් පන්දහසේ ණය මුදල, ආධාරයක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රථමයෙන්...
(UTV | කොළඹ) – කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරය කළ සැකකරුවන් 9ක් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත...
(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. ඒ අනුව වෛරසය ආසාදනයෙන් පසු ප්‍රතිකාර...
(UTV | කොළඹ) – වත්මන් තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට ඉදිිරිපත් නොවන ලෙස රජය සියලුම ආනයනකරුවන්ගෙන්...
(UTV | කොළඹ ) – ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයෙකු දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට...
(UTV | කොළඹ) – දිවයිනේ සියලූම ඖෂධ අලෙවිසැල් හෙට දිනයේදී ද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව තැබීමට ජනාධිපති කාර්ය සාධක...
(UTV | කොළඹ) – කොරෝනා ආසාදනය වූ තවත් රෝගියෙකු හඳූනා ගැනීමත් සමඟ මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 190 ක් දක්වා ඉහළ ගොස් ඇති...
(UTV | කොළඹ) – රට තුළ පවතින තත්ත්වය හමුවේ බොහෝ දෙනෙකුට බැංකු වලින් ලබා ගෙන ඇති ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ....