(UTV | කොළඹ) – කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 දක්වා ඉහළ ගොස් තිබේ. ජනාධිපති කාර්යාලය...
(UTV |කොළඹ ) – අද(11) දිනයේ සිට රජය විසින් සියලු දේශිය එළවළු ගොවියාගේ එළවළු තොඟ මිළදී ගැනිමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන...
(UTV | කොළඹ) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ලොව පුරා විදේශ ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට සහය වීම...
(UTV |කොළඹ ) – බලංගොඩ පොලිස් වසමේ ගල්ගොඩ හංදිය රුක්අත්තන මාර්ගයේ පන්සල අසල ඇති වෙළඳසැලක ඇති වූ හදිසි ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය...
(UTV |කොළඹ ) – මහජන චීන රජය විසින් පරිත්‍යාග කළ කිලෝ ග්‍රෑම් 8609ක් බර වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන ගුවන්යානයක් කටුනායක ගුවන්...
( UTV |කොළඹ ) – නව කොරෝනා වෛරසය ආසාදිතයින් 07 දෙනෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි . මෙහිදී ජා ඇල...
(UTV | කොළඹ) – දේශීය එළවළු ගොවියා ගේ සියලුම එළවළු තොග හෙට (11 ) දින දඹුල්ල ,ගලේවෙල ,නාවුල ,ලග්ගල ,හා විල්ගමුව යන...
(UTV | කොළඹ) – කොරෝනා පරීක්ෂණ කට්ටල 20,064 ක් රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය චීනයේ සිට දිවයිනට පැමිණ තිබේ. ගුවන් යානයෙන්...
(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ. මේ වන විට වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව...
(UTV | කොළඹ) – දේශීය හා බටහිර වෛද්‍ය කේෂ්ත්‍රයේ සියලුම තරාතිරම්වල සේවකයින්ගේ රාජකාරී හෝ සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කරන...