දේශීය

කොවිඩ් – 19 අරමුදලේ ශේෂය මිලියන 609 දක්වා ඉහළට

(UTV | කොළඹ) – කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 දක්වා ඉහළ ගොස් තිබේ.

ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමඟ මෙලෙස අරමුදලේ ශේෂය ඉහළ ගොස් ඇති බවයි.

මෙම අරමුදල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙම දුරකථන 0112 35 44 79 අංකය ඔස්සේ ලබා ගත හැක.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top