දේශීය

නව කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගැනේ

( UTV |කොළඹ ) – නව කොරෝනා   වෛරසය ආසාදිතයින් 07 දෙනෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි .

මෙහිදී ජා ඇල ප්‍රදේශයෙන් රෝගීන් 7දෙනෙකු සහ දෙහිවල ප්‍රදෙශයෙන් එක් අයෙකු තහවුරු කර ගෙන තිබේ.

මේ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු රෝගීන් ගණන 197 දක්වා ඉහළ ගොස් ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top