(UTV | ගල්නෑව) – හෙරොයින් සමග ගල්නෑව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. ඊට අදාළ මාධ්‍ය නිවේදනය පහතින්,
(UTV | කොළඹ) – ගෙවී ගිය පැය 24 තුල සුව වූ කොරෝනා ආසාධිතයන් 4 දෙනකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර , ඒ අනුව...
(UTV | කොළඹ) – ධීවර ජනතාවත් පාරිභෝගික ජනතාවත් අපහසුතාවයට ලක් වීම වැළැක්වීම සදහා ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ගේ මාළු තොග කඩිනමින් මිලදී ගැනීම...
(UTV |කොළඹ ) – පොදුජන පෙරමුණ විසින් සෙවණගල ප්‍රාදේශයේ 13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපා...
(UTV | කොළඹ) – සහල් වර්ග කිහිපයකට අද (10) සිට බලාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් පැනවීමට කටයුතු කර ඇත. ඒ අනුව...
(UTV |කොළඹ ) – ගත වු පැය 24 තුළ ලංකාවේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂ...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැලසුම් සහගත ක්‍රමවේදයන් හේතුවෙන් යම් තරමකට පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බව...
(UTV| කොළඹ) – පවතින තත්ත්වය හමුවේ වන්දනාකරුවන් නොමැති වුවත් ශ්‍රී පාද උඩමළුවේ දිනකට සිව් වතාවක් තේවාවන් සහ පුද සිරිත් පවත්වන බවත් ,...
(UTV | කොළඹ) – කොරෝනා වසංගතයට එරෙහිව මෙහෙයුමේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් “විරු අභිමන්” නමින් ලක්ෂ 15 ක...
(UTV| කොළඹ) – බොරැල්ල, ඩී.එස් හන්දියේදී අද පස්වරුවේ බස් රථයක් සහ ගිලන් රථයක් ගැටීමෙන් ගිලන් රථයේ සිටි පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලබා...