Coronavirus Outbreak

තවත් ආසාදිතයන් සිව් දෙනෙක් සුවය ලබයි

(UTV | කොළඹ) – ගෙවී ගිය පැය 24 තුල සුව වූ කොරෝනා ආසාධිතයන් 4 දෙනකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර , ඒ අනුව දැනට සුවය ලබා සිටින සමස්ත සංඛ්‍යාව 54 දක්වා ඉහළ යනු ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top