Coronavirus Outbreak

ගතවූ පැය 24 ට මෙරට කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නෑ

(UTV |කොළඹ ) – ගත වු පැය 24 තුළ ලංකාවේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මේ අතර අද (10) දිනයේ දී තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top