දේශීය

බොරැල්ලේදී බස් රථයක් සහ ගිලන් රථයක් එකිනෙක ගැටෙයි

(UTV| කොළඹ) – බොරැල්ල, ඩී.එස් හන්දියේදී අද පස්වරුවේ බස් රථයක් සහ ගිලන් රථයක් ගැටීමෙන් ගිලන් රථයේ සිටි පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය ප්‍රකාශ කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top