Coronavirus Outbreak

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 190 ක් දක්වා ඉහළට

(UTV | කොළඹ) – කොරෝනා ආසාදනය වූ තවත් රෝගියෙකු හඳූනා ගැනීමත් සමඟ මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 190 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top