(UTV | කොළඹ) – විදුලිබිල ගෙවීම සඳහා ලබාදුන් සහන කාලය අප්‍රේල් මස 30 වනදා දක්වා දීර්ඝ කළ බව විෂ්‍ය භාර අමාත්‍ය අමාත්‍ය...
(UTV | කොළඹ) – අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතුවල නිරත රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයන්ට ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිත කිරීමට සිය රාජකාරී හෝ ජාතික...
(UTV| කොළඹ) – දිවයිනේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයකම නිරෝධායන මධ්‍යස්ථානයක් බැගින් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය රජයට...
(UTV | කොළඹ) – ලොව පුරා ජනතාවගෙන් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 88,403 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මුළු ආසාදිතයන් සංඛ්‍යාව...
(UTV |කොළඹ ) – අද (09) පස්වරු 01 සිට පැය 18 ක කාලයක් කොළඹ 09 කොළඹ 14 සහ නවගම්පුර ප්‍රදේශයට ජල සැපයුම...
(UTV| කොළඹ) – දිවයිනේ සියලුම පෞද්ගලික ඖෂධ සැල් අද (09) දිනයේදී පැය 8 ක කාලයක් විවෘත කර තැබෙනු ඇත. ඒ අනුව පෙරවරු...
(UTV |කොළඹ ) – ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ස්ථානීය රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල හරහා ගෙවීමේ දි සහන කාලයක් ලබා...
(UTV |කොළඹ ) – ඊයේ(08) රාත්‍රියේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු...
(UTV |කොළඹ ) – කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර ,...
(UTV |කොළඹ ) – පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්...