දේශීය

සමෘද්ධිලාභීන්ට දුන් ණය මුදල ආධාරයක් බවට පත් කිරීමට පියවර

(UTV | කොළඹ) – සමෘද්ධිලාභීන්ට ලබා දුන් රුපියල් පන්දහසේ ණය මුදල, ආධාරයක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රථමයෙන් රුපියල් 5000ක් ඔවුන්ට ලබාදී ඇති අතර, එය රජය විසින් දුන් ආධාරයක් බවට පත් කිරීමට රජය කටයුතු කර ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top