දේශීය

කොරෝනා ආසාදනය වූ තවත් දෙදෙනෙකු සුවය ලබයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව වෛරසය ආසාදනයෙන් පසු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 49ක්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top