(UTV | අනුරාධපුර) – අවුරුදු 12 – 18 අතර වයස් කාණ්ඩයේ පාසල් යන ළමයින්ට කෝවිඩ්-එන්නත් ලබාදීම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.
(UTV | කොළඹ) – පස්වන දිනයටත් ඊයේ (02) මෙරට කොරෝනා ආසාදිතයින් 2,000 ඉක්මවා වාර්තාවී තිබෙනවා.
(UTV | කොළඹ) – හෙරොයින් සහ මෙතම්ෆෙටමින් ජාවාරම් කළ බවට සැක කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (02) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින්...
(UTV | කොළඹ) – රුපියල් මිලියන 46,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (04) සිදු කෙරෙනවා.
(UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනිකා එන්නතේ 2 වන මාත්‍රාව ලබා දීම සඳහා පැය-24 පුරා ක්‍රියාත්මක මධ්‍යස්ථානය බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී අද (02)...
(UTV | කොළඹ) – අද (02) සිට රාජ්‍ය අංශයේ සියලුම සේවකයින් රාජකාරි කටයුතු සඳහා කැඳවා තිබෙනවා.
(UTV | කොළඹ) – ඊයේ දිනයේදී (01) ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස එන්නත් 69,266ක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
(UTV | කොළඹ) – අද (02) අලුයම තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 104,000 ක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
(UTV | කොළඹ) – ලීටර 18 (කිලෝ 9.6) ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අළෙවි කළ හැකි උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...