දේශීය

පස්වන දිනයටත් ඊයේ මෙරට කොරෝනා ආසාදිතයින් 2,000 ඉක්මවයි

(UTV | කොළඹ) – පස්වන දිනයටත් ඊයේ (02) මෙරට කොරෝනා ආසාදිතයින් 2,000 ඉක්මවා වාර්තාවී තිබෙනවා.

නව ආසාදිතයින් 2,420 ක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වුණේ 313,769 ක් ලෙසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top