දේශීය

මත්ද්‍රව්‍ය සහ මිලියන 9 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – හෙරොයින් සහ මෙතම්ෆෙටමින් ජාවාරම් කළ බවට සැක කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් එම සැකකරුව බණ්ඩාරගම කොතලාවලදී රුපියල් මිලියන 9 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top