දේශීය

ලීටර 18 ගෑස් සිලින්ඩරයට ගැසට්ටුවක් නිකුත් වෙයි

(UTV | කොළඹ) – ලීටර 18 (කිලෝ 9.6) ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අළෙවි කළ හැකි උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ පස්වරුවේ (25) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top