දේශීය ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව 70,000 කට ආසන්න පිරිසකට Share Tweet Share Share Email Comments (UTV | කොළඹ) – ඊයේ දිනයේදී (01) ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස එන්නත් 69,266ක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සතිය පුරා අඛණ්ඩව සිදු කෙරෙන අතර සුදුසුකම් ලත් අයට එය ළඟම ඇති මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකිය. Related Items:(UTV | කොළඹ) - ඊයේ දිනයේදී (01) ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස එන්නත් 69, (ෆාස්ට් නිව්ස් | කොළඹ) - ඊයේ දිනයේදී (01) ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස එන්නත් 69, 266ක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සතිය පුරා අඛණ්ඩව සිදු කෙරෙන අතර සුදුසුකම් ලත් අයට එය ළඟම ඇති මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකිය., f2 Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.