(UTV | කොළඹ) – ශ්රී ලංකා පොලීසිය විසින් ඊයේ (12) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින්...
(UTV | කොළඹ) – මඩකලපුව, කොළඹ, සහ ගම්පහ දිස්ත්රික්ක වල ප්රදේශ කිහිපයක අද (13) පෙරවරු 6.00 සිට හුදකලා කිරීමේ සීමාවන් ලිහිල් කර...
(UTV | කොළඹ) – ශ්රී ලංකා නිදහස් පක්ෂය ලබන සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.
(UTV | කොළඹ) – කොවිඩ් -19 මර්දනය සඳහා වූ සයිනොෆාම් එන්නත් මිලියන 2 ක් රැගෙන ඒමට චීනය බලා පිටත්වූ ශ්රීලන්කන් ගුවන් සේවයට...
(UTV | නුවරඑළිය) – පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉහළ කොත්මලේ සහ මාවුස්සාකැළේ ජලාශ වල වාන් දොරටු විවෘත කර තිබෙනවා.
(UTV | කොළඹ) – ශ්රී ලංකා පොලීසිය විසින් ඊයේ (10) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින්...
(UTV | කොළඹ) – කොළඹ සහ රත්නපුර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක හුදකලා කිරීමේ සීමාවන් ලිහිල් කර ඇති අතර, රත්නපුර දිස්ත්රික්කයේ අයගම පොලිස්බල ප්රදේශයේ...
(UTV | කියුබාව) – කියුබාව දේශීයව නිපදවූ කොවිඩ් මර්දන එන්නතකට එරට ඖෂධ අධිකාරියේ අනුමැතිය හිමිවී තිබෙනවා.
(UTV | කොළඹ) – කොවිඩ් -19 මර්දනය සඳහා වූ සයිනොෆාම් එන්නත් මිලියන 2 ක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්රීලන්කන් ගුවන් සේවයට අයත්...
(UTV | කොළඹ) – පහළොස්-හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියට අදාළව තවත් පුද්ගලයෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.