(UTV | කළුතර) – අද උදෑසන (21) හයේ සිට බලපැවැත්වෙන පරිදි කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පොලිස් ප්‍රදේශයේ එක් ග්‍රාම නිලධාරි වසමක හුදකලා තත්ත්වය...
(UTV | කොළඹ) – ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද (21) හජ් උත්සවය සමරනු ලබයි.
(UTV | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (අ.පො.ස.) සාමාන්‍ය පෙළ විභාගයේදී සෞන්දර්යාත්මක විෂයයන් සඳහා පෙනී සිටි අපේක්ෂකයින්ගේ ප්‍රායෝගික විභාග සඳහා...
(UTV | කොළඹ) – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාල විවාදයේ දෙවන දිනය...
(UTV | ගම්පහ) – විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන කාන්තාවන් සඳහා වේයන්ගොඩ, නයිවල ප්‍රදේශයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි කාන්තාවක්...
(UTV | කොළඹ) – අද උදෑසන (20) හයේ සිට ක්‍රියාත්මක වන පරිදි කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් දෙකකට පනවා තිබූ...
(UTV | කොළඹ) – තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 70,200 ක තොගයක් අද උදෑසන (19) මෙරටට රැගෙන ආ බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා...
(UTV | ගම්පහ) – හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 132 ක් සමඟ පුද්ගලයෙකු බියගම, මංකඩ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(UTV | කොළඹ) – දිවයින පුරා සිදුකළ මෙහෙයුමකින්, වරෙන්තුකරුවන් 645 දෙනෙකු ඇතුලු 3,009 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(UTV | කොළඹ) – මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම අද (19) සිට යළි ආරම්භ කර තිබෙනවා.