දේශීය

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 70,200 ක් දිවයිනට

(UTV | කොළඹ) – තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 70,200 ක තොගයක් අද උදෑසන (19) මෙරටට රැගෙන ආ බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top