(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ අවසර දී ඇති ක්‍රියාකාරකම් සහ සේවා පිළිබඳ නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර...
(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ප්‍රකාශ කරනවා.
(UTV | කොළඹ) – වැටුප් විෂමතා සම්බන්ධයෙන් සාකච්ඡාවට පත් කළ අමාත්‍ය අනුකමිටුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් නොකළහොත් අරගලය තවදුරටත් ඉදිරියට ගෙන යන...
(UTV | කොළඹ) – නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව, නිවසක සිටින එක් අයෙකුට පමණක් දෛනික අවශ්‍යතා සඳහා නිවසින් බැහැරට යාමට අවසරදී තිබෙනවා.
(UTV | කොළඹ) – අනුරාධපුර සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලනය වෙනුවෙන් හෙට (20) සිට ලබන 25 වනදා දක්වා නගරයේ සියලු වෙළඳසැල් වසා...
(UTV | කොළඹ) – කෝවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක මේ වන විට ප්‍රතිකාර ලබමින් පසුවන හිටපු අමාත්‍ය මංගල...
(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව තුළ අද (17) අහඹු කොරෝනා-පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.
(UTV | කොළඹ) – නිරෝධායන රීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් ගත වූ පැය-24 තුළ පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(UTV | කොළඹ) – ධීවර ගම්මානවල වෙසෙන ජනතාවට සහන සළසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිවාස විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධට උපදෙස්...
(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හමුවේ විවාහ මංගල උත්සව පැවැත්වීම අද (17) සිට තහනම් කර තිබෙනවා.