දේශීය

ඇඳිරිනීතිය කාලය තුළ අවසර දී ඇති ක්‍රියාකාරකම් සහ සේවා

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ අවසර දී ඇති ක්‍රියාකාරකම් සහ සේවා පිළිබඳ නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා.

නිරෝධායන ඇඳිරිනීතිය අගෝස්තු 30 දක්වා ක්‍රියාත්මකය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top