දේශීය

නිරෝධායන රීති උල්ලංගනය කළ 277ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන රීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් ගත වූ පැය-24 තුළ පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 54,889 ක්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top