දේශීය

ජනපති ජාතිය අමතයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ප්‍රකාශ කරනවා.

රට පුරා ව්‍යාප්තව ඇති කෝවිඩ්-19 තත්ත්වය පිළිබඳවත්, රටේ ආර්ථික තත්වය පිළිබඳව, සහ රට වසා තැබීමට ඇති අපහසුතා පිළිබඳවත් ජනාධිපතිවරයා ජාතිය අමතමින් රට හමුවේ කරුණු පැහැදිළි කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top