දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සතියේ ජනාධිපති හමුවීමේ සුදානමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙරෙහි දක්වන නොසැලකිලිමත් භාවය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙය පැවැත්වෙනු ඇත.

ඒ අනුව, ජූලි 21 දින සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top