දේශීය

මාවුස්සාකැළේ සහ ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කෙරේ

(UTV | නුවරඑළිය) – පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉහළ කොත්මලේ සහ මාවුස්සාකැළේ ජලාශ වල වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඒ අනුව, මාවුස්සාකැළේ ජලාශයේ වාන් දොරටු 2 ක් විවෘත කර ඇති අතර ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top