දේශීය

රාජ්‍ය අංශයේ සියලුම සේවකයින් අද සිට සේවයට

(UTV | කොළඹ) – අද (02) සිට රාජ්‍ය අංශයේ සියලුම සේවකයින් රාජකාරි කටයුතු සඳහා කැඳවා තිබෙනවා.

ඒ රාජ්‍ය අංශයේ සේවකයින් අගෝස්තු 02 දා සිට සේවයට කැඳවන ලෙස නියෝග නිකුත් කිරීමත් සමගයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top