(UTV | කොළඹ) – ණයවර ලිපියක් මගින් චීන පොහොර සමාගමකට ඩොලර් මිලියන 6.9ක් ගෙවන බව මහජන බැංකුව පවසයි. එහි සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු...
(UTV | කොළඹ) – රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර තිබෙනවා.
(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (8) උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම...
(UTV | කොළඹ) – දකුණු පළාතේ හෙද, පරිපූරක, වෛද්‍ය, අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
(UTV | කොළඹ) – ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සංශෝධිත බස් ගාස්තු හෙට සිට ක්‍රියාත්මක යි.
(UTV | කොළඹ) – 2021 වසරේ දෙසැම්බර් මස 29 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද 17.44%ක අගයකින් මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශ...
(UTV | කොළඹ) – දිවයිනේ සියලු පාසල්වල අධ්‍යයන කටයුතු දෙසැම්බර් නිවාඩුවෙන් පසු අද සිට ආරම්භ කෙරෙනවා.
(UTV | කොළඹ) – පොදු ස්ථානවලට පිවිසීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම අද (01දා) සිට බලාත්මක වීමට නියමිතව තිබුණත් එම අනිවාර්ය කිරීමේ කාලසීමාව...
(UTV | කොළඹ) – ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම සංචාරය නිමා කර අද (01දා) උදෑසන කටුනායක...
(UTV | රත්නපුර) – හංවැල්ල, කුමාරිඇල්ලේ දියනෑමට ගොස් අතුරුදන් වූ 14 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් හමුවී තිබේ.