(UTV | කොළඹ) – ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සඳහා ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී සමාගම එක්ව අත්සන් තැබූ ට්‍රින්කෝ...
(UTV | කොළඹ) – සීඝ්‍ර කෙරෝනා ව්‍යාප්තිය හමුවේ යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර...
(UTV | කොළඹ) – මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසනවා.
(UTV | කොළඹ) – බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් වශයෙන් ස්ථාපිත වීමේ 74 වන නිදහස් දිනය අපි අභිමානය සහ ගෞරවය මුසු ව...
(UTV | කොළඹ) – 74 වන නිදහස් දිනයට සමගාමීව හෙට පැවැත්වීමට නියමිත රාජ්‍ය නිදහස් උළෙල සදහා අගරදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත්...
(UTV | කොළඹ) – අක්‍රීය වූ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යළි පණ ගැන්වීමත් සමග මේ වන විට මෙගාවොට් 100ක ධාරිතාවක් ජාතික...
(UTV | කොළඹ) – අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දී ප්‍රාථමික පාසල් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන්...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (31) දින දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බව නිවේදනය කර...
(UTV | කොළඹ) – කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ කතානායක නිල නිවෙසේ සේවකයන් කිහිප දෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි වාර්තාවේ
(UTV | නුවරඑළිය) – හැටන් දික්ඔය සලංකන්ද සිට හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන පැමිණි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි...