(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සලකා බලමින් සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තාවල කිසිඳු සත්‍යතාවක්...
(UTV | කොළඹ) – කෙරවලපිටිය ගෑස් ගබඩා සංකීර්ණයට නෞකා මගින් ගෙන ආ ගෑස්, බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා දීමේ කටයුතු සාර්ථකව සිදුවන...
(UTV | කොළඹ) – ගෑස් නැව් සඳහා ගෙවිය යුතු මුදල් ගෙවීමට කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
(UTV | කොළඹ) – ඉදිරි කාලය සඳහා අවශ්‍ය ඩීසල් හා බොරතෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකට ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී...
(UTV | කොළඹ) – අද (14) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
(UTV | කොළඹ) – හෙට (13) සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රිරෝද රථ හිමියන් තීරණය කර තිබේ.
(UTV | කොළඹ) – අද (11) දිනයේදීත් කලාප වශයෙන් විදුලි කප්පාදු සිදු කිරීමට නියමිතයි.
(UTV | කොළඹ) – හාරදහසක් පමණ වන ෆාමසි සදහා ඖෂධ නිකුත් කිරීම ඊයේ (8) සිට තාවකාලිකව නතර කිරීමට ඖෂධ ආනයනකරුවෝ පියවර ගෙන...
(UTV | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 230 ක උපරිමයක් දක්වා ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ...
(UTV | කොළඹ) – රට තුළ ඉන්ධන අර්බුදයක් තිබුණේ නැති බවත් අමාත්‍යවරුන් විසින් කරන ලද ප්‍රකාශයන් හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති වූ බවටත්...