(UTV | කොළඹ) – ඉන්දියානු රජය පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101 ක් ලබන බදාදා දිවයිනට ළඟා වන...
(UTV | කොළඹ) – ඒ පැත්තෙන් හෝ මේ පැත්තෙන් 113 පෙන්නුවත් වත්මන් ප්‍රශ්න විසඳන්න නොහැකි යැයිද මහ පොළොවේ යථාර්ථය තේරුම් ගෙන හැම...
(UTV | කොළඹ) – අද පෙරවරු 11 ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහමන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබු විශේෂ සාකච්ඡාව අවංලගු කර තිඛෙනවා.
(UTV | කොළඹ) – සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ සාකච්ඡාවේ දෙවන වටයට සහභාගි නොවීමට පක්ෂ 11 ක එකමුතුව තීරණය කර තිබෙනවා.
(UTV | කොළඹ) – රජයේ සහ පෞද්ගලික රෝහල්වල දැනට ඖෂධ 237 ක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
(UTV | කොළඹ) – විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැති වීම හමුවේ අද සහ හෙට දෙදින සමස්ත ශ්‍රී ලංකාවට පැය...
(UTV | කොළඹ) – මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් ඇතැයි නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
(UTV | කොළඹ) – බහුපාර්ශවික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විද්‍යා විශේෂඥ කණ්ඩායමක් පත්කර...
(UTV | කොළඹ) – රටේ පවතින තත්වය සම්බන්ධයෙන් අද සහ හෙට පාර්ලිමේන්තුවේ විවාදයන් පැවැත්වෙනවා. ඒ, ඊයේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණය...
(UTV | කොළඹ) – මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වාර්තා වේ.