(UTV | කොළඹ) – ඩොලර් අර්බුදය හේතුවෙන් නිදහස් කර ගැනීම ප්‍රමාද වූ සිංගප්පූරු ඩීසල් නෞකාව සඳහා මුදල් ගෙවූ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
(UTV | කොළඹ) – මෙරට තුළ බූස්ටර් එන්නත හෙවත් තෙවන එන්නත් මාත්‍රාව ලබා ගත් පිරිසගේ ප්‍රතිශක්තිකරණය අපේක්ෂිත මට්ටමට ළඟා වුවහොත් මුහුණු ආවරණ...
(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේ අද (18) තවත් රාජ්‍ය ආයතනයක් නිරීක්ෂණය සඳහා ගියේය.
(UTV | කොළඹ) – බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසම හමුවට රැගෙන විත් තිබේ.
(UTV | කොළඹ) – වතු කම්කරු පවුල් සඳහා තිරිඟු පිටි සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
(UTV | කොළඹ) – ජගත් මානව හිමිකම් කවුන්සිලයට හෝ වෙනත් ජාත්‍යන්තර පාර්ශවයන්ට අවශ්‍ය පරිදි වත්මන් රජය සිරකරුවන් සම්බන්ධයෙන් තීන්දු නොගන්නා බව ක්‍රීඩා...
(UTV | කොළඹ) – සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් රෝහල්වලින් නිකුත් කරන ඖෂධ සඳහා රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ බෙහෙත් නිකුත් කිරීමට තීරණය කර...
(UTV | කොළඹ) – සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ඉදිරියේදී කටයුතු කළහොත් බස් ගාස්තු නැවත ඉහළ දැමීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය සමග...
(UTV | කොළඹ) – විශ්ව විද්‍යාල 17 ක අනධ්‍යන කාර්ය මණ්ඩල අඛන්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිඛෙනවා.
(UTV | කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.