(UTV | කොළඹ) – දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ කථානායක පාක් බියොන් සුග් සිවු දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
(UTV | කොළඹ) – චීනයෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක ප්‍රමාණයක් පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත බව වාර්තා වේ.
(UTV | කොළඹ) – අද (18) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් මහ බැංකුව විසින් ගෙවීමට පියවර...
(UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේදී...
(UTV | කොළඹ) – වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගෙන් 12%ත් 24%ත් අතර ප්‍රතිශතයක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
(UTV | කොළඹ) – දැනට පවතින ප්‍රායෝගික ගැටලු කිහිපයක් විසඳාගත් වහාම සමස්ත ධාරිතාවයෙන් යුතුව සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල...
(UTV | කොළඹ) – ඉදිරි දින වෙනුවෙන් කලින් ආසන වෙන් කිරීමේ කාර්යයන් අද (12) දින සිට සිදු නොකරන බව, දුම්රිය ස්ථානාධිපති සංගමය...
(UTV | කොළඹ) – පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් එනම් 2023 දක්වා දිර්ඝ කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන...
(UTV | කොළඹ) – ආරක්ෂක අංශ භාරයෙන් මිදී පලා යාමට තැත් කළ විදේශිකයෙකු කටුනායක ගුවන් කොටුපළේදී අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.
(UTV | කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා අද දිවයිනට පැමිණෙනවා.