දේශීය

ඔසුසලෙන් නොමිලේ බෙහෙත්

(UTV | කොළඹ) – සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් රෝහල්වලින් නිකුත් කරන ඖෂධ සඳහා රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ බෙහෙත් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top