(UTV | කොළඹ) – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයන් අද (24) පෙරවරු 7 සිට දින 2ක වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.
(UTV | කොළඹ) – පිටකොටුවේ නාට්ටාමිවරුන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
(UTV | කොළඹ) – වී – බඩඉරිගු – එළවලු ඇතුලු අත්‍යාවශ්‍ය කෘෂි භෝග සදහා අවශ්‍ය කෘෂි රසායන නැවතත් ආනයනය කිරීමට රජය තීරණය...
(UTV | කොළඹ) – අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ හයවන දිනටත් අද ක්‍රියාත්මක වනවා.
(UTV | කොළඹ) – සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන බස් රථ 404 ක රියැදුරන්ට හා වායුසමනය කළ බස් 92...
(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අද (17දා) පාර්ලිමේන්තුවේ විරෝධයක නිරත විය. ඊයේ ඔවුන් කොළඹ පැවැත්වූ විරෝධතාවයට පොලිසිය සිදුකළ...
(UTV | කොළඹ) – විශේෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා සිරිල් ගාමිණි පියතුමා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව අප වාර්තාකරු...
(UTV | කොළඹ) – 2022 අයවැයට එකගවන්නේද නොවන්නේද යන්න සම්බන්ධව සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ශ්‍රී...
(UTV | කොළඹ) – ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන්ට අනිද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස යළි දැනුම් දී තිබෙනවා.
(UTV | කොළඹ) – 2022 අයවැය මගින් ඇගලුම් ක්ෂේත්රයේ ඇතුලු පෞද්ගලික සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට ඉදිරියට හෝ ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට...