(UTV | කොළඹ) – විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 948 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ප්‍රකාශ කළා.
(UTV | කොළඹ) – කොවිඩ් මර්දන රාජකාරි කටයුතුවල නිරත ඉදිරි පෙළ කාර්ය මණ්ඩලවලට කොවිඩ් එන්නතේ බූස්ටර් මාත්‍රාව මුලින් ම ලබා දීමට තීරණය...
(UTV | කොළඹ) – සිය පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලංකා අයි.ඕ.සී සමාගම තීරණය කරනු ලැබුවා.
(UTV | කොළඹ) – කෙරවලපිටිය යුගදනවි තාප බලාගාරයේ 40%ක කොටස් ඇමරිකාවේ නිව්ෆෝට්රස් එනර්ජි සමාගමට පවරාදීම බලරහිත කරන්නැයි ඉල්ලා සමඟි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට...
(UTV | කොළඹ) – මෙවර මහ කන්නය සදහා යෙදීමට ඇනවුම් කරන ලද නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31න් පළමු තොගය වන...
(UTV | කොළඹ) – ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය මඟින් නිෂ්පාදිත කොවැක්සීන් කොරෝනා එන්නතේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට තවත් දත්ත අවශ්‍ය වන...
(UTV | කොළඹ) – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ගොවි ගැටලුව නිරාකරණය නොකළහොත් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි...
(UTV | කොළඹ) – 2020 ඡන්ද හිමි නාමලේඛණයේ තම නම අන්තර්ගතව නොමැති නම් ලබන 21 වැනිදා සිට නොවැම්බර් 17 දක්වා ඒ පිළිබඳව...
(UTV | කොළඹ) – වැටුප් ගැටලුව මුල් කරගෙන ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඊයේ රැස් වූ ගුරු –...
(UTV | කොළඹ) – දේශීය කිරිපිටි මිල ගණන්ද ඉහළ දැමීමට සූදානම් වන බව වාර්තාවනවා.