(UTV | කොළඹ) – රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ...
(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 965 දෙනෙකු අද උදෑසන 6න් අවසන් වූ පැය 24 ක කාලසීමාව තුළ අත්අඩංගුවට...
(UTV | කොළඹ) – ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල අද (15) දිනයේ සිට විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
(UTV | කොළඹ) – නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබී අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියේ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙනවා.
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.
(UTV | කොළඹ) – යළි ගෑස් මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් පවතින බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.
(UTV | කොළඹ) – තවත් පුද්ගලයින් දෙලක්ෂ අනූ දහස් හයසිය පහලොස් දෙනෙකුට ඊයේ (10) දිනයේදී කොවිඩ් මර්දන එන්නතේ පළමු සහ දෙවන මාත්‍රා...
(UTV | කොළඹ) – මේ වෙනවිට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබගෙන ඇති 120,000ක ජනතාව සඳහා අවශ්‍ය දෙවැනි එන්නත් මාත්‍රාව, ලබන සතිය වෙනවිට...
(UTV | කොළඹ) – වාරිමාර්ග, රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.
(UTV | කොළඹ) – කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (09) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.