(UTV | කොළඹ) – අද (27) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 443 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
(UTV | කොළඹ) – කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන යටතේ, අද දින එන්නත්කරණය සිදු කරන ස්ථාන
(UTV | කොළඹ) – අද (24) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 176 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
( UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2,000 දීමනාව ලබාදීමට අවශ්‍ය කටයුතු...
(UTV | කොළඹ) – ඔක්සිජන් ටොන් 100ක් රැගත් ඉන්දියාවේ ශක්ති නෞකාව අද කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.
(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලය තුළ දිවයිනේ සියලුම බලපත්‍රලාභී බැංකුවල තෝරාගත් ශාඛා මහජනතාව සඳහා විවෘතව තැබීමට අවසර ලබා දී...
(UTV | කොළඹ) – මෙතෙක් සිදුකළ සාම්පල පරීක්ෂාවලදී ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 201 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
(UTV | කොළඹ) – පවතින කොවිඩ් අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව තුළ අද (17) අහඹු කොරෝනා-පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.
(UTV | කොළඹ) – පළාත් අතර සංචරණ සීමා කඩකරන්නන් සම්බන්දයෙන් අද සිට විශේෂ අවධානය යොමු කරන බව පොලීසිය පවසනවා.